People’s SAARC

2008 ජුලි 18, 19 හා 20 යන දිනවල කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී දකුණු ආසියානු ජනතා සමුළුව පවත්වන ලදී. 1993 සිටම කලාපීය සහයෝගිතාවය සඳහා වූ දකුණු ආසියානු සංගමයේ (සාර්ක්* රාජ්‍ය නායකයින්ගේ සමුළුවට සමාන්තරව දකුණු ආසියානු රටවල ජනතාවගේ සහයෝගිතාවය, සාකච්ඡුාව, උපාය මාර්ග සකසා ගැනීම සහ ක‍්‍රියාත්මක පියවර පිළිබඳව නොකඩවා සිදුවෙන ක‍්‍රියා පිළිවෙතක් පවතී. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ජනතා සමුළුව අවසාන දිනයේ දී පැවති ජනතා පෙළපාලිය සංවිධානය කිරීමට සහාය වූ අතර ඊට 5000 කට අධික පිරිසක් සහභාගි වූහ.