Preparation of Migrant Rights Alternative Report

2006-2008 මැයි. සංක‍්‍රමණික අයිතීන් පිළිබඳ කමිටුවේ අවධානයට යොමු කළ යුතු හා එම වාර්තාවට ඇතුළත් විය යුතු දත්ත තීරණය කිරීමට සංක‍්‍රමණිකයින්ගේ අයිතීන් පිළිබඳව වැඩකරන අදාළ රාජ්‍ය නොවන සංවිධාන රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡුාවන් 2006 මැයි මාසයේ දී සහ නොවැම්බර් මාසයේ දී පැවත්විණ. ශ‍්‍රී ලංකාණ්ඩුව 1996 දී සියලූ සංක‍්‍රමණික කම්කරුවන් හා ඔවුන්ගේ Wenn Sie also Verlangen nach ein bisschen traditioneller Online-Unterhaltung, wohlbekannten Symbolen und einem online casino spiele verspüren, das nicht die Bank sprengt, dafür jede Menge guter Gewinnchancen auf echtes Geld bietet, dann ist der gute alte Früchte- online casino spiele automat die perfekte Lösung – er ist ein Klassiker, der alles andere als altmodisch ist. පවුල්වල සාමාජිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය අපරානුමත කොට 2003 සිට බල පැවැත්වෙන හෙයින් ඒ යටතේ සංක‍්‍රමණික කම්කරුවන් ගැන ඉදිරිපත් කළ යුතු පළමු වාර්තාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත. සංක‍්‍රමණික කම්කරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන සහ ප‍්‍රජා මූලික සංවිධාන ද ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණික කම්කරුවන්ගේ වත්මන් තත්වය හා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව විකල්ප වාර්තාවක් සකස් කළ යුතුය. එම අරමුණෙන් සකස් කරන වාර්තාව සංක‍්‍රමණික කම්කරුවන් සඳහා වූ ක‍්‍රියාකාරී ජාලය (්ජඑසදබ භැඑඅදරන දෙර ඵසටර්බඑ උදරනැරි* සම්බන්ධීකරණය කරන අතර එය 2008 සංක‍්‍රමණික අයිතීන් පිළිබඳ කමිටුවට ඉදිරිපත් කෙරේ. වාර්තාව ලියන්නේ මානව අයිතිවාසිකම් ක‍්‍රියාකාරිනිියක් මෙන්ම නීතිඥවරියක් වන ශ්‍යාමලා ගෝමස් විසිනි.