Protest to stop eviction of Tamils from Colombo

ජුනි 8. කොළඹ නවාතැන් පොළවල ජීවත් වූ දෙමළ ජනතාව ඒවායින් ඉවත් කිරීමට හා නවාතැන් පොළවල සිටි 300ක පමණ දෙමළ ජනතාව යාපනය හා ත‍්‍රිකුණාමලයට ගෙනයෑමට රජයෙන් නිකුත් කර තිබූ නියෝගයට විරෝධය දැක්වීම සඳහා සිවිල් සමාජය නියෝජනය කරමින් සංවිධාන සහ පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ජුනි 7 වැනිදා දහවල් 12.00 සිට 1.00 දක්වා කොළඹ ලිප්ටන් වටරවුමේ පිකටින් ව්‍යාපාරයක් පැවැත් වූහ. මෙම ක‍්‍රියාකාරකම සංවිධානය කිරීමට කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය ද එක් වූයේය. එම ඡුායාරූප බැලීමට මෙතැන ක්ලික් කරන්න.