Radio Drama on the Peace Process

සාමය මිනිසුන්ගේ ජීවිතය පරිණාමය කළ ආකාරයත්, යුද්ධයේ ප‍්‍රතිවිපාක සාකච්ඡුා කිරීමටත් සාම ක‍්‍රියාවලිය පුද්ගලයින් හා ප‍්‍රජා කණ්ඩායම් කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳව කොටස් අටකින් යුත් ගුවන් විදුලි නාටකයක් සංකල්ප ගත කොට ‘කඩතුරාවෙන් එහා’ නමින් සිංහලෙන් නිෂ්පාදනය කිරීමෙන් පසු ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය ඔස්සේ විකාශනය කෙරිණ. එහි පිටපත කැත්ලීන් ජයවර්ධන විසින් රචනා කර මහින්ද අල්ගම විසින් නිෂ්පාදනය කරන ලදී.