Selected photographers: WMC Women’s photography exhibition 2014

තෝරාගන්නා ලද ඡායාරූපශිල්පීන් –

විනිශ්චය මණ්ඩලයක් සමඟ සිදුකරන ලද පුඵල් ක්‍රියාවලියකින් පසු, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය 2014 වසර සඳහා පවත්වනු ලබන කාන්තා ඡායාරූප ප්‍රදර්ශනය සඳහා අයදුම් කරන ලද ඡායාරූප ශිල්පීන් අතරින් 25 දෙනකු තෝරා ගන්නා ලදි.

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, වසර 30 ක් පුරා ඉටුකළ තම සේවාව සැමරීම සඳහා, ශ්‍රී ලාංකික කාන්තාව ගේ අයිතිවාසිකම් මූලික කොට සිදුකරන ලද අරගල සහ ඒ තුළින් අත්පත් කරගත් ජයග්‍රහණයන් තේමා කොට ගෙන පවත්වනු ලබන සාංවත්සරික ප්‍රදර්ශනයහි එක් අංගයක් ලෙස මෙම ඡයාරූප ප්‍රදර්ශනය නම් කොට ඇත.

කාන්තාව හා මාධ්‍ය සාමූහිකයෙහි 30 වන සාංවත්සරික ප්‍රදර්ශනය 2015 වසරේ පෙබරවාරි මස 11 වන දින සිට 13 වන දින දක්වා මහජන පුස්තකාලයේ දි පැවැත්වීමට නියමිත අතර ඔබ සැමගේ පැමීණීම සාදරයෙන් පිළීගනිමු.

තෝරා ගන්නා ලද ඡායාරූපශිල්පින් ගේ නම්

  • රානි රත්නායක
  • ත්‍යාගි රුවන්පතිරණ
  • චතුරි දිසානායක (කුසලතා)
  • කව්මිණි පුන්සරා සමරකෝන්
  • කෙනොෂා කුමරේසන්
  • නෙත්මි මලීෂා (කුසලතා)
  • ප්‍රියන්ති ප්‍රනාන්දු (කුසලතා)
  • සරුබා බාලචන්ද්රනන් (කුසලතා)
  • බී. නිලුෂ්කා පෙරේරා
  • තුෂාරා සෙව්වන්දි අබේරත්න (කුසලතා)
  • ඉනෝකා සේරම්
  • එරන්දතී සුචින්තා දමුණුපොළ
  • සුගන්ධිකා ඉෂාදරී කුමාරි
  • ඩී. එම්.ඩී. කාන්චනා සුමාලි (කුසලතා)
  • රංජිකා වරකාගොඩ
  • ප්‍රමිලා ක්‍රිෂානි පෙරේරා (කුසලතා)
  • අන්ජලී ගමගේ
  • දිසානි චතුරිකා අමරසිංහ (කුසලතා)
  • තර්මිණි පද්මනාදන්
  • චමිලා තුෂාරි
  • සැන්චියා බ්‍රවුන්
  • වෙලායුදන් ජයචිත්‍ර (කුසලතා)
  • රිෂ්මි පියුරිකා කෝරලේ ආරච්චි (කුසලතා)
  • මිහිරානි දීප්තිකා කුලසේකර (කුසලතා)
  • දීපානි ජයන්තා