Shortlisted Scripts: WMC Short Film Competition 2014

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් පවත්වන ලබන කෙටි චිත්‍රපට තරඟය සඳහා අයදුම් කරන ලද පහත නම් සඳහන් නිර්මාණකරුවන් ගේ තිරපිටපත් තරඟය සඳහා තෝරා ගෙන ඇත. මෙහි නම් සඳහන් සියලු ම නිර්මාණකරුවන්, විනාඩි 10 කින් යුත් තමන් ගේ කෙටි චිත්‍රපට 2015 ජනවාරි මස 22 වන දිනට පෙර අප වෙත ලැබෙන්න සලස්වන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

තෝරා ගත් තිරපිටපත්

• දිනුෂා සමන්මලී – නෙත්මානය
• ජේ. පී. කේ. ජයවීර – තුලනය
• ආසිරි උපේක්ෂා ජයසිංහ – දූවිලි අතරින්
• අරුණිකා නිර්මාණී පෙරේරා – ලක්බිමේ දියණියෝ
• තිසුන් චන්ද්‍රසිරි – කාන්ති
• වී. එම්. රූපසිංහ වීරකෝන්
• චන්ද්‍රිකා මුණසිංහ – කුස්සිය සහ කැත්ත
• නිල්හානි සෙනෙවිරත්න – වියළි ගස
• හර්ෂණී සඳරේඛා – අවංක
• ලහිරු සමීර
• ඊ. ඒ. ටී. යු. එස්. එදිරිසිංහ – ජානකී අම්මා දැයෙන් සමුගනී
• රසිකා ප්රරනාන්දු – පියවරු
• චේතසී වන්නිනායක – ඇය
• භාග්යාත වී ප්‍රනාන්දු – සෙන්පති රැජින
• ඉසුරිකා දුලාන්ජි සියඹලාපිටිය – සුදු නෙළුම
• එම්. ජයසේන ආරච්චි – ඇසුරු සැනින්
• කල්‍යාණි වීදාගම – බඹරුන්ට දෙඹරු
• එච්. එන්. විජේසිංහ – වීරමතා
• මටලායි පී. වදිවෙලන්
• වනිතා සෙනතිරාජා – නිමිරූ
• යසින්තා බාලචන්ද්‍ර
• එන්. සුබහරන්
• ෆර්ඛාන් බී ඉෆතිකර්