Statement: 16 Days of Activism against Gender Violence 2013

ස්තී‍්‍ර පුරුෂ සමාජභාව හිංසනයට එරෙහි දින 16 කි‍්‍රයා ව්‍යාපාරය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දක්වා මුළු දෙන වාර්ෂික ජාත්‍යන්තර කි‍්‍රයා ව්‍යාපාරයකි. පසු ගිය වසරේ ශී‍්‍ර ලංකාවේ උතුර හා නැගෙනහිර පළාත්වල ස්තී‍්‍ර සංවිධාන ආමන්ත‍්‍රණය නොකරන ලද සිද්ධීන් බොහොමයක් තිබේය යන කාරණය සිත්හි දරා ගෙන මූලික වශයෙන් ලිංගික හිංසනය පිළිබඳ වාර්තාගත වූ සිද්ධි අවධාරණය කරමින් ස්තී‍්‍ර පුරුෂ සමාජභාව හිංසනයට එරෙහි දින 16 කි‍්‍රයා ව්‍යාපාරයට දායකත්වය සැපයීය.