Sticker Campaign on Sexual Harassment

කුරුණෑගල මහජන ප‍්‍රවාහන බස්වල ලිංගික අතවර පිළිබඳ ස්ටිකර් ඇලවීමේ ව්‍යාපාරයක් කි‍්‍රයාත්මක කෙරිණ.