Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2008 සැප්තැම්බර් – දෙසැම්බර් මෙම කාල සීමාවේ දී එක් එක් දිස්ත‍්‍රික්කයක ව්‍යාපෘතියේ අවසාන වාර්තාවල සාරාංශ පළාත් කොමසාරිස්ට සහ අනෙකුත් නිලධාරීන්ට භාරදෙන ලදී. එම වාර්තාවලට කුරුණෑගල, බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්කවල තෝරාගත් පළාත් පාලන ආයතන වසරක් නිරීක්ෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු ඇතුළත් වේ. 2008 නොවැම්බර් මාසයේ දී නිරීක්ෂිකාවෝ 2010 පළාත් සභා ඡුන්ද විමසීම සඳහා ඉදිරිපත් වන ස්ත‍්‍රී නියෝජිතයින් වෙනුවෙන් දිස්ත‍්‍රික්ක පදනම් ක‍්‍රියාත්මක සැලසුම් සකස් කළහ.