Submission of “Human Rights and Humanitarian Concerns of Women”

සැප්තැම්බර් 8, වාර්ගික අධ්‍යයන් සඳහා වූ ජාත්‍යන්තර කේන්ද්‍රය (INFORM) කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ඉන්ෆෝම් ආයතනය, 2006 සැප්තැම්බර් 12 බ‍්‍රසල්ස්හි පැවති සම සභාපතිවරුන්ගේ රැුස්වීමට ‘මානව අයිතිවාසිකම් සහ ස්ත‍්‍රීන්ගේ මානුෂිකවාදී ගැටළු’ යනුවෙන් ඒකාබද්ධ ලිපියක් ඉදිරිපත් කළහ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විද්වත් කමිටුවට ස්ත‍්‍රී කණ්ඩායම් ගණනාවක් ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවී ගැටළු පිළිබඳව ලිපියක් ඉදිරිපත් කළහ. එම ලිපිය බලන්න.