TV Campaign on Women’s Political Participation

Women Defining Peace (WDP) සංවිධානයේ ආධාර ඇතිව .උැ අදපැබ. ව්යාපාරයේ කොටසක් වශයෙන් දේශපාලන ආයතනවල ස්ත්රීන්ගේ කෝටාව වැඩි කර ගැනීම සඳහා වූ රූපවාහිනී ප්රචාරක ව්යාපාරය කාන්තාව හා මාධ්ය සාමූහිකය සම්බන්ධීකරණය කෙළේය. 2008 අගෝස්තු මාසයේ දී රූපවාහිනී දැන්වීම් දෙකක් නිෂ්පාදනය කළ අතර දෙරණ සහ සිරස රූපවාහිනී ආයතන දෙකේ එය විකාශනය කෙරිණ. දෙමළ දැන්වීම විකාශනය කරන ලද්දේ ශක්ති රූපවාහිනියෙනි. එම දැන්වීම් ජනවාරි මැද සිට පෙබරවාරි මැද දක්වා විකාශනය කෙරිණ.