University students from New York and Colombo visit WMC

කොළඹ විශ්ව විද්යානලයේ සහ නිව්යෝර්ක් හී ගැලටෙයින් පාසලේ මානව අයිතිවාසිකම් පිළිබඳ නීති හදාරන සිසුන් කණ්ඩායමක් පසුගිය දා කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කටයුතු අධ්‍යයනය කිරීම සඳහා අධ්‍යයන චාරිකාවක නිරත වූහ. මෙහිදී විශේෂයෙන් ම ඔවුන් ගේ අවධානයට ලක් වූයේ ශ්‍රී ලංකාවේ කාන්තා අයිතින් සම්බන්ධ ගැටළුවලට පිළියම් සෙවීම සම්බන්ධව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ භූමිකාව සහ ස්ත්රී පුර්ෂ සමාජභාව‍ය තුළ සමානාත්මතාවය ඇති කිරිම සඳහා ඔවුන් ගන්නා ක්රි යාකාරකම් වල යෝග්යරතාවය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීමයි. එහිදි සාකච්ඡාවට බඳුන් වූ කරුණු අතර කාන්තාව හා දේශපාලනය, වෘත්තීය සමිති තුළ කාන්තාව, විදේශ රැකියාවන්හි නියුතු කාන්තාවන් ගේ අයිතිවාසිකම් සහ කාන්තාව සහ මාධ්‍ය වූහ.

  • A learning experience for both local and visiting students – The Sunday Times