Weekly Peace Vigils at Lipton Circus

අගොස්තු 4 සිට ඔක්තෝබර් 4 දක්වා. සෑම බදාදා දිනකම කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනිකුත් කාන්තා සංවිධාන හා මානව හිමිකම් සංවිධාන සමඟ සංවිධානය කළ සාම ව්‍යාපාරයක් ලිප්ටන් වටරවුමේ පැවැත් වීය. දේශීය සහ ජාත්‍යන්තර ප‍්‍රජාවද යුද්ධයට සහ දේශපාලන ඝාතනවලට එරෙහිව විරෝධය පළ කිරීමට මෙම සාම ව්‍යාපාරයට එක් වූහ. එම ඡුායාරූප බැලීමට මෙතැන ක්ලික් කරන්න.