WMC condemns recent attack on MTV/MBC Studio complex

මහාරාජා විකාශන ජාලයේ මැදිරි සංකීර්ණයට මෑතක දී එල්ල කළ ප‍්‍රහාරය හෙළා දැකීමේ මාධ්‍ය ප‍්‍රකාශයක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය නිකුත් කෙළේය.