WMC Film Festival 2006

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට ගන්නා උත්සාහය පිළිබඳ කතාවක්.) 15 පාර්ක් ඇවනි්‍යු: (සොහොයුරියන් තිදෙනෙකු පිළිබඳ කතාවක්. එක සොහොයුරියක් මානසික රෝගියෙකි. අනෙකා මහාචාර්යවරියෙකි.) සහ නෝර්ත් කන්ටි‍්‍ර (එක්සත් ජනපදයේ ග‍්‍රාමීය ප‍්‍රදේශයක වැඩ පොළේ දි ලිංගික අතවරවලට ලක්වෙන කම්හල් සේවිකාවකගේ අරගලය ගැන කතාවක්.)