WMC Film Festival 2007

ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය සැමරීම සඳහා 2007 මාර්තු 26, 27, හා 28 යන දිනවල කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ස්ත‍්‍රී චිත‍්‍රපට උළෙල පවත්වන ලදී. තිරගත කරන ලද්දේ දීපා මේතා අධ්‍යක්‍ෂණය කරන ලද ‘අ’ර්ත්’, නයිගල් කෝල් අධ්‍යක්ෂණය කළ ‘කැලැන්ඩර් ගර්ල්ස්’,  සහ මාගරිත් වොන්ට්‍රොටා අධ්‍යක්‍ෂණය කරන ලද ‘රොසැන්ට‍්‍රාස්’ චිත‍්‍රපටයි. චිත‍්‍රපට තිරගත කිරීමෙන් පසුවම මහාචාර්ය නෙලූෆර් ද මෙල් සහ චිත‍්‍රපටි විචාරක පියල් කාරියවසම් එ් පිළිබඳව මෙහෙයවන ලද සාකච්ඡුාවක් ද පැවැත්විණ. චිත‍්‍රපට නැරඹූවන් මෙම සාකච්ඡුා ගැන බෙහෙවින් සතුටට පත් වූ අතර මසකට වරක් හෝ මෙවැනි චිත‍්‍රපටි ප‍්‍රදර්ශනයක් සහ සාකච්ඡුාවක් පැවැත්වීමට ද ඉල්ලීම් ලැබිණ.