WMC television talk show: Kadapatha

කාන්තාව සහ කාන්තා අයිතින් වටා ඇති ගැටලු හාරා ඇවිස්සීමට ගත් උත්සාහයක් ලෙස කාන්තාව හා මාධ්‍ය සාමූහිකයල සෑම බෘහස්පතින්දාවකම රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාවේ ප්‍රචාරය කරන සංවාද පෙළ හැදින්විය හැක.

සාකච්ඡාව පවත්වන අතරතුර සාකච්ඡාව මෙහෙයවන විද්වත් මණ්ඩලයෙන් ප්‍රශ්න ඇසිම සඳහා අදාළ මාතෘකාව පිළිබඳ උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක සමාජිකයින් කිහිප දෙනෙකුට වැඩසටහනට සහභාගි විමට මෙහිදි ආරාධනා කරනු ලැබේ. මෙම සංවාද අප රටේ කාන්තාවට සෘජුව ම බලපාන ගැටලු, විශේෂයෙන් ම වැඩකරන කාන්තාව සහ නායකත්ව භූමිකාවේ සිටින කාන්තාව මුහුණ දෙන ගැටලු මෙහිදි විශේෂයෙන්ම සාකච්ඡාවට බඳුන් වේ.

Watch Episodes:

1. Migrant Women

2. Violence Against Women

3. Gender Based Violence

4. Women working in the Free Trade Zone (FTZ)

5. Elderly Women

6. Women working in the plantation sector

7. Women in Media

This slideshow requires JavaScript.