Call for Submissions: WMC Women’s Photography Exhibition 2014 (Postponed)

WMC Photography exhibition පෙර වසරවල පැවති ප්‍රදර්ශනය සාර්ථකත්වය සහ ඊට ලැබුණු යහපත් ප්‍රතිචාර සැලකිල්ලට ගත් කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය මෙවර ද කාන්තා ඡායාරූප ප්‍රදර්ශනයකට සිය කෘතීන් එවන ලෙස සියලු ඡයාරූප ශිල්පිනියන්ගෙන් ඉල්ලා සිටී.

මෙය මූලික වශයෙන්ම පුරුෂයන් ප්‍රමුඛයන්ව සිටින ක්ෂේත්ර්යක ඡායාරූප ශිල්පිනියන්ටද තම ඡායාරූප ඉදිරිපත් කිරීමට සුවිශේෂ අවස්ථාවකි. එමෙන්ම වෘත්තිය සහ ආධුනික ඡයාරූප ශිල්පිනියන්ට තම කුසලතා පුළුල් ජන කොටසක් වෙත ගෙනයෑමේ සුවිශේෂ අවස්ථාවක් වනු ඇත.

නොවැම්බර් 25 සිට 28 දක්වා කොළඹ මහජන පුස්තකාලයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය කාන්තාව සහ මාධ්‍ය සාමුහිකයේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් වූ ක්රිරයාකාරකම් මාලවකින් එකකි.

මෙම වසරේ ඡායාරූප ප්‍රදර්ශනයේ තේමාව වන්නේ ‘වැඩ කරන ස්ත්රීනන්’ යන්නයි. ඉදිරිපත් කරන සියලු ඡායාරූප මෙම තේමාවට අදාල විය යුතුය. ප්‍රදර්ශනය කෙරෙන ඡායාරූප ප්රනවීන මණ්ඩලයක් විසින් තෝරා ගන්නා අතර සුදුසු ඡයාරූප වලට කුසලතා සහතික ප්රයදානය කරනු ඇත.

ඡායාරූප ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2014 ඔක්තෝබර් 01 වැනිදාය.

අයදුම් පත්රකය: http://bit.ly/1sX7PGY

වැඩි විස්තර දැන ගැනීමට දුර කතන 011 2690192 හෝ 011 5632045 අමතන්න. නැතිනම් විද්යුිත් තැපෑල photography.wmc@gmail.com හරහා යොමු කරන්න.

ඔබ සියලු දෙනාට අපේ සුබ පැතුම්!

ඔබගේ ප්‍රතිචාර හැකි ඉක්මණින් අපේක්ෂා කරමු.