“Women say No to War”

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, ශී‍්‍ර‍්‍ර ලාංකීය ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාටත්, එල්ටීටීඊයටත්, පොලිස්පතිවරයාටත්  සහ ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ පුවත්පත්වලටත් වගකීමෙන් යුතුව හැසිරෙන ලෙසත් දෙපාර්ශ්වයෙන්ම, එනම් රජයෙන් සහ එල්ටීටීඊයෙන් කෙරෙන මිනී මැරීම් නතර කරන ලෙසත් ඉල්ලා ප‍්‍රකාශයක් යවන ලදී, මෙම ලිපියට ස්ත‍්‍රීන් 118 කගේ අත්සන් ඇතුළත් විය. මෙම ප‍්‍රකාශය 2006 මැයි 21 වන දා සන්ඬේ ටයිම්ස්, ලංකාදීප, සහ වීරකේසරී පුවත් පත්වලද 2006 මැයි 24 වනදා ඬේලි නිවුස් පුවත්පතේ ද පළ විය.