Women’s Convention 2010

2010 ජනවාරි 7 සහ 8 දිනවල පැවති ස්ත‍්‍රී සමුළුවට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ රට පුරා පිහිටි වෙනත් සංවිධාන 30 ක නියෝජිතයෝ සහභාගි වූහ. කොළඹ පැවත මෙම සමුළුව රටේ පවතින වර්තමාන දේශපාලන සන්දර්භය තුළ ස්ත‍්‍රීන් මුහුණපාන ගැටළු සාකච්ඡුා කිරීමේ වේදිකාවක් විය.