World Conference on Women’s Studies 2015

පළමුවන වන වාර්ෂික කාන්තා අධ්‍යයන පිළිබඳ ලෝක සමුළුව, 2015 මාර්තු මස 24 සහ 25 යන දිනයන්හි දී ශ්‍රී ලංකාවේ, කොළඹ දී පැවැත්වීමට නියමිතය. සමුළුවේ තේමාව ලෙස නම් කොට ඇත්තෙි “ස්ත්‍රී පුර්ෂ සමාජභාවය හේතු කොට ගෙන සිදුවන වෙනස් කොට සැලකීම් තුරන් කිරිම’’ යන්නයි.

මෙම සමුළුවේ මූලික අරමුණ වනුයේ කාන්තා අධ්‍යයන ක්ත්‍රරය තුළ සිදුකරන ලද ශාස්ත්‍රීය පර්යේෂණයන් සහ සිද්ධි අධ්යනයනයන් තුළින් සොයාගන්නා තොරතුරු හුවමරු කරගැනීම වඩාත් ශක්තිමත් කිරීමයි. විශේෂයෙන් ම මෙම සමුළුවේදී කාන්තාවට එරෙහිව සිදුකරන වෙනස් කොට සැලකීම් තුරන් කිරිමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කරනු ඇත. මෙම කතිකාව ඔබ තුළ ගැඹුරු හැඟිමක් ජනිත කිරීමට අවකාශය සලසා දෙනවා මෙන් ම ඔබට අවශ්‍ය කුමක් ද යන්න හඳුනා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් වනු ඇත. එමෙන් ම මෙම සමුළුව හරහා මෙකී විෂය සම්බන්ධව උනන්දුවක් දක්වන ලොව පුරා සිටින වෘත්තිකයන්, පර්යේෂකවරුන්, සහ විද්වතුන් ඒකරාශි කිරීමට හැකිවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

මෙම ඉදිරිපත් කිරීමට නවීන ක්‍රම භාවිතා කොට සිදුකරන ලද පර්යේෂණයන්ට අදාළ ලිපි ලේඛන මෙන් ම සාක්ෂි මත පදනම්ව සිදු කරන ලද සිද්ධි අධ්යභයනයන් අවශ්‍ය වන අතර ඒ පිළිබඳ වැඩිදුර විස්තර www.womenstudies.co වෙබ් අඩවියට පිවිසිමෙන් ඔබට දැනගත හැක.

නිබන්ධන ඉදිරිපත් කිරීම සඳහා නියමිත කාලය 2015 පෙබරවාරි මස 20 වන දක්වා දීර්ඝ කොට ඇත.

ලියාපදිංචියට නියමිත දිනය 2015 පෙබරවාරී 20 වනදා