Author: wnm@media

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

DAWN – Regional Training Institute

දකුණු සහ අග්නිදිග ආසියාවේ තරුණ ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා දෙවන කලාපීය පුහුණු වැඩමුළුවක් පිලිපීනයේ මැනිලා නගරයේ දී 2009 අපේ‍්‍රල් 16 සිට 22 දක්වා පැවැත්විණ. ඊට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වෙනුවෙන් කුමුදිනී සැමුවෙල් සහ නිලූෂා හේමසිරි සහභාගි වූහ. DAWN ආයතනයේ දකුණු ආසියානු සම්බන්ධීකාරිකාව වන කුමුදිනී සැමුවෙල් එහි සම්පත්දායිකාවක් ද වූවාය. මෙම පුහුණුව ඊට සහභාගි වූ ආසියාවේ තරුණ … Continue reading DAWN – Regional Training Institute

WMC Film Festival 2009

මෙම චිත‍්‍රපටි උළෙල මාර්තු 23 සිට 26 දක්වා රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සෑම දිනකම ප.ව 3.00 ට සහ ප.ව 6.00 ට පවත් වන ලදී. පහත සඳහන් චිත‍්‍රපටි ප‍්‍රදර්ශනය කෙරිණ. සරා ගව්රොන් ගේ ‘බි‍්‍රක් ලේන්’, මර්ජනෙ ස්ට‍්‍රාපිගේ සහ වින්සන්ට් පැරනවුඞ් ‘පර්සිපොලිස්’ සහ සහ ජිනා ප‍්‍රින්ස් බයිදවුඞ් ගේ ‘සීක‍්‍රට් ලයිෆ් ඔෆ් බීස්’. පොදු ජනතාවට විවෘත වූ මෙම … Continue reading WMC Film Festival 2009