Author: wnm@media

“Kadathurawen Eha” – Tamil radio clips

කාන්තාව හා මධ්‍ය සාමූහිකය ‘කඩතුරාවෙන් එහා’ නමින් විනාඩි දෙකක කෙටි ගුවන් විදුලි වැඩසටහන් දැන්වීම් 60 ක් නිෂ්පාදනය කෙළේය. එම වැඩසටහන් සිංහල වෙළඳ සේවය ඔස්සේ විකාශනය කරන ලද අතර ඊට ලැබුනු සාධනීය ප‍්‍රතිචාර සංඛ්‍යාව ඉමහත්ය. එම දැන්වීම් දෙමළ බසින් ද විකාශනය කිරීමට ඉල්ලීම් ලැබිණ. ඒ අනුව දෙමළෙන් සකස් කරන ලද වැඩසටහන් තෙන්ඩ‍්‍රල් ගුවන් විදුලියෙන් (එෆ්එම් 104.8, … Continue reading “Kadathurawen Eha” – Tamil radio clips

“Kadathurawen Eha” – Tamil radio clips

WMC produced 60 radio clips of two minutes called “Kadathurawen Eha” which primarily focused on women’s issues. The clips were aired on the Sinhala commercial service radio station, and received many positive responses from the listeners. Also, there were requests from the listeners to broadcast the clips in the Tamil language as well. As a … Continue reading “Kadathurawen Eha” – Tamil radio clips

Inter-generational Meeting

වැඩිහිටි හා තරුණ යන පරම්පරා දෙකට අයත් ක‍්‍රියාකාරීන්/ස්ත‍්‍රීවාදීන් අතර රැුස්වීමක් 2009 මාර්තු 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දී පැවැත්විණ. තරුණ හා වයස් ගත ස්ත‍්‍රීන් අතර පැවති මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ පරම්පරා දෙකකට අයත් ක‍්‍රියාකාරීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීම සහ ගැටුම්, ප‍්‍රචණ්ඩත්වය සහ නිර්මුක්තිය පිළිබඳව ඇති පොදු ගැටළු පිළිබඳ උපාය මාර්ගයන් ගැන සාකච්ඡුා කිරීමයි. නොවිධිමත් ආකාරයට … Continue reading Inter-generational Meeting

International Women’s Day 2009

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2009 ජාත්‍යන්තර ස්ත‍්‍රී දිනය පුත්තලමේ ප‍්‍රජා දිරිය පදනම සංවිධානය කළ රැුස්වීමට සහභාගි වීමෙන් සැමරුවේය.

Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

සීඩෝ විකල්ප වාර්තාව සහ ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ලියන ලේඛකයින්ගේ රැුස්වීමක් 2008 ඔක්තෝබර් 17 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. 2009 පෙබරවාරි 27 වැනිදා රටේ නොයෙකුත් ප‍්‍රදේශවලින් පැමිණි ග‍්‍රාමීය ප‍්‍රජා නායිකාවන් නම දෙනෙකුගේ සහභාගිත්වයෙන් කේන්ද්‍රීය කණ්ඩායම් සාකච්ඡුාවක් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. ළමා සංවර්ධන හා කාන්තාවන් බලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ආරාධනයක් අනුව … Continue reading Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

A writers’ meeting was held on the 17th of October 2008 at WMC where all the CEDAW shadow report and SWR writers gathered to discuss the writing of the two reports. A focus group discussion was held on the 27th of February 2009 at WMC, with the participation of 09 rural women community leaders from … Continue reading Progress of CEDAW Shadow Report and Status of Women Report 2008 – 2009

GEAR Meeting

එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ස්ත‍්‍රී-පුරුෂ ව්‍යුහයේ ප‍්‍රතිශෝධන පිළිබඳව සාකච්ඡුාවක් 2009 පෙබරවාරි 26 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය කාර්යාලයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ ඨෑ්ඍ ව්‍යාපාරය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමත් නිව්යෝක් නගරයේ පැවැත්වෙන ස්ත‍්‍රීන්ගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ සැසියට ඉදිරිපත් කරන වාර්තාවට දායක වීමත්ය.