Author: wnm@media

YA TV – Point of View

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය, Women”s Campaign International හා යාටීවී එක්ව 2008 සැප්තැම්බර් මාසයේ සිට නව රූපවාහිනී සහ ගුවන්විදුලි සංවාද මාලාවක් හඳුන්වා දුන්නේය. ඉන් ස්ත‍්‍රීන්ගේ අත්දැකීම් හා ඔවුන්් සමාජයට ලබාදුන් දායකත්වය ඉස්මතු කෙළේය.

We Women campaign

2008 ජනවාරි. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ජනවාරි මාසයේ දී ‘අපි ගැහැනු’ නමින් ව්‍යාපාරයකට එකතු විය. ස්ත‍්‍රින් සහ ස්ත‍්‍රී කණ්ඩායම්වල එකතුවක් වන ‘අපි ගැහැනු’ ව්‍යාපාරය බිහි වූයේ ශ‍්‍රී ලංකාව 2008 දී 60 වැනි නිදහස් සමරුව පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේ දීය. මෙම එකතුවේ අරමුණු වන්නේ සිවිල් යුද්ධය, ආර්ථික ලිහිල්කරණය හා ගෝලීයකරණ සන්දර්භය තුළ ශ‍්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරයේ … Continue reading We Women campaign

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

2007 සැප්තැම්බර්-දෙසැම්බර්, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය පළාත් පාලනය ගැන ස්ත‍්‍රීන්ගේ දැනුවත්භාවය වැඩි කිරීම, පළාත් පාලන ඡුන්ද විමසීම්වලට ඔවුන්ගේ ඉදිරිපත්වීමේ හැකියාව වැඩි කිරීම හා යහ පාලනය ඇති කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩිකිරීම වැනි කරුණු අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කළේය. දිස්ත‍්‍රික්ක තුනක පළාත් පාලන ආයතන 14 ක්  නිරීක්ෂිකාවන් 25 දෙනෙකුගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණ කණ්ඩායම් තෝරා ගන්නා ලද්දේ … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

WMC launched this project with the objectives of increasing women’s knowledge of local government, building their capacity to contest local government elections, helping them enable good governance, etc.
In total 14 Local Councils were observed in 3 districts by 25 women observers. Observation teams were selected from The Women’s Resource Centre in Badulla, the Uva Wellasa … Continue reading Strengthening Governance and Increasing Women’s Representation in Local Government (Kurunegala, Monaragala, Badulla)

Media Campaign – 16 Days of Activism against Gender-based violence 


In commemoration of the International Day for the Elimination of Violence Against Women sixteen TV and Radio messages were broadcast during the 16 Days of Activism against Gender-based violence. It was noteworthy that the messages were all relayed by men, both well-known personalities and ordinary citizens, from diverse walks of life. The aim behind this … Continue reading Media Campaign – 16 Days of Activism against Gender-based violence