Author: wnm@media

WMC Film Festival 2006

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සඳහා 2006 මාර්තු 20, 21 හා 22 ස්ත‍්‍රී චිත‍්‍රපටි උළෙලක් කොළඹ රුසියානු සංස්කෘතික කේන්‍ද්‍රයේදී පැවැත්විණ. ප‍්‍රදර්ශනය කරන ලද්දේ කාමෝෂ පානි (ඉන්දියාව බෙදීයෑම හා පාකිස්ථානයේ පන්ජාබ් ප‍්‍රාන්තයේ මුස්ලිම් ආගමිකයෙකු හා විවාහ වූ ඉන්දියානු ෂීක් ස්ත‍්‍රියකගේ කතාවක්) 3 වන පිටුව. (3 වැනි පිටුවේ ජනමාධ්‍යවේදිනියක් හා ඇය වඩා අර්ථවත් ජනමාධ්‍යකරණයක් සහ ස්ත‍්‍රීන් ජනමාධ්‍යයට සම්බන්ධ කරගැනීමට … Continue reading WMC Film Festival 2006

Vesak Banner Campaign

2006 මැයි. ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය විසින් යුද්ධය නතර කරන ලෙස බල කෙරෙන බැනර්, වෙසක් මාසය පුරා ප‍්‍රදර්ශනය කරන ලදී. එම බැනර් සඳහා යොදාගත් සියලූ පාඨ බුද්ධාගම හා සම්බන්ධ ඒවාය. බැනර් 36 ක් සකස් කරන ලද අතර ඒවා කොළඹ, අනුරාධපුරය, කටුනායක, පොළොන්නරුව හා ගාල්ල යන නගරවල, තොරණ් ආසන්නයේ, ප‍්‍රසිද්ධ පන්සල් … Continue reading Vesak Banner Campaign

Radio Spot Advertisements to commemorate 4th Year of CFA

2006 පෙබරවාරි 22 වැනි දා සිරස එෆ්එම්, යූත් එෆ්එම්, වයි එෆ්එම් සහ ශක්ති එෆ්එම් යන ගුවන් විදුලි නාලිකාවල තප්පර 15 ක කෙටි දැන්වීම් දොළහක් විකාශනය කෙරිණ. එම දැන්වීමේ වූයේ පහත දැක්වෙන පණිවිඩයයි:   ”සටන් විරාම ගිවිසුමට සිවු වසරක් පිරේ. තවත් යුද්ධය එපා. සටන් විරාමය සුරකිමු. යුද්ධය නොව සාමය, මරණය නොව ජීවිතය. මෙම ආයාචනය ශ‍්‍රී ලංකාවේ … Continue reading Radio Spot Advertisements to commemorate 4th Year of CFA

Radio Spot Advertisements to commemorate 4th Year of CFA

Twelve 15 second Radio Spot Advertisements, in Sinhala, English and Tamil were aired on Sirasa FM, Yes FM, Y-FM and Shakthi FM on the 22nd of February, 2006. The following message was aired through this advertisement:
“The Ceasefire agreement is four years old.No more war!Let’s strengthen the ceasefirePeace – not warLife – not deathThis is the … Continue reading Radio Spot Advertisements to commemorate 4th Year of CFA