Comments on the Amended Local Authorities Elections Act (Sinhala)
පළාත් පාලන ආයතන තුළ ස්ත්රීන්ගේ නියෝජනය 25%කින් වැඩිකරන බවට රජය විසින් පොරොන්දුවක් ලබාදෙන ලදී. ඒ අනුව පසුගිය කාලය පුරා මේ ඉල්ලීම තහවුරු කරගැනීම පිණිස අප කාන්තා ක්‍රියාකාරිනියන් විසින් අදාළ දේශපාලන නායකයින් සමඟ සාකච්ඡාවට ද ලක්කරන ලදී. පසුගිය අගෝස්තු 25 වන දින පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත සම්මතවීමත් සමඟ ඒ පිළිබඳ කාන්තාව සහ මාධ්‍ය … Continue reading Comments on the Amended Local Authorities Elections Act (Sinhala)