Category: News

Awareness Building Programme 


A series of awareness building programmes were held in Nittambuwan, Puttlam, Mathugama, Horana, Kalutara, Hambantota, Rambukkana and Kandy. They focused on the government’s decision to impose restrictions on migration of women with children below 5 years of age and familiarized the participants on the report submitted to MWC by non governmental organizations regarding the protection … Continue reading Awareness Building Programme 


Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

2009 ජුලි. ප‍්‍රාදේශීය මට්ටමේ තීරණ ගන්නා ආයතනවල ස්ත‍්‍රීන්ගේ දේශපාලන සහභාගිත්වය වැඩිකිරීමේ අරමුණෙන් සාකච්ඡුාවක් යාපනයේ දී පැවැත්විණ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහයෝගයෙන් විලිදු සහ යාපනයේ ස්ත‍්‍රී සංවර්ධන කේන්ද්‍රය විසින් සංවිධානය කළ මෙම රැුස්වීමට අනුග‍්‍රහය ලැබුණේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගිනි. යාපනය මහ නගර සභා ඡුන්දයේ දී තරඟ කරන ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් ඇතුළු ස්ත‍්‍රීන් 50 ක් මෙම රැුස්වීමට … Continue reading Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

A meeting was held in Jaffna with the objective of increasing women’s political participation in local level decision-making bodies. It was organized by Vilithu and Women’s Development Centre,Jaffna in collaboration with Women and Media Collective and sponsored by the UNDP. 50 women participated in this event including women activists contesting in the Jaffna Municipal Council … Continue reading Consultative Forum on Increasing Women’s Political Participation at the local level in Sri Lanka

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

National Convention 2009

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය තම හවුල්කාර ස්ත‍්‍රී සංවිධාන සමඟ 2009 පෙබරවාරි 6 සිට 8 දක්වා මහනුවර තිලංකා හෝටලයේ දී ජාතික සමුළුව පැවැත් වූයේය. දිවයින පුරා විහිදීඇතිි විවිධ කාන්තා සංවිධානවලින් පැමිණි 41 ක් සමුළුවට සහභාගි වූහ. මෙම රැුස්වීම නව අදහස් හා අත්දැකීම් හුවමාරු කරගැනීමේ සාකච්ඡුාවක ආකාරයෙන් පැවති අතර අවධානය යොමු විය යුතු කරුණු රැුසක් ගැක කතාබහ … Continue reading National Convention 2009

WMC condemns killing of Lasantha Wickrematunge

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සන්ඬේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය හෙළා දැකීමට හා මාධ්‍ය මර්දනයට එරෙහිව ජනවාරි 9 වැනිදා සංවිධානය කර තිබූ පිකටිං ව්‍යාපාරයට සහභාගි විය. ජනවාරි 12 වැනි දින පැවැත් වූ ඝාතනය කළ ජනමාධ්‍යවේදියාගේ අවමඟුල් උත්සවයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහභාගි වූ අතර මෑතක දී මාධ්‍යවලට එල්ල වූ මැර ප‍්‍රහාර හෙළා දකින … Continue reading WMC condemns killing of Lasantha Wickrematunge