ඔක්තෝබර් මාසයේ දී බේරුවලත්, නොවැම්බර් මාසයේ දී මහනුවරත් පවත්වන ලද ෆ්ලික්ට් හවුල්කරුවන්ගේ දින රැුස්වීම්වලට කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ද සහභාගි වූයේය. සහභාගිවූවන් තම අත්දැකීම් අනෙක් අය සමඟ හුවමාරු කරගෙන ඉදිරි ක්‍රියාත්මක සැලැස්මක් සකස් කරගන්නා ලදී.