කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008 සැප්තැම්බර් 21 දිනට යෙදුන ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් සාම ගීත ඇතුළත් රූපවාහිනී සහ ගුවන් විදුලි සංගීත වැඩසටහන් ගණනාවකට අනුග්‍රහය ලබා දුන්නේය. එම ගීත පහත සඳහන් නාලිකා ඔස්සේ විකාශනය විය.
– දෙරණ ටීවී: සාම දින සංගීත වැඩසටහන
– ස්වර්ණවාහිනී: හද රැුඳි පැය
– සිංහල වෙළඳ සේවය: එෆ් එම් 95.3, 106.9, 96.9
– තෙන්ඩ්රල් එෆ්එම්: එෆ් එම් 104.8, 105.6, 107.9
– ඉංග්‍රීසි වෙළඳ සේවය: එෆ් එම් 95.6, 96.4, 100.2