2009 ජුලි 08 වැනි දා ප්‍රකට ස්ත්‍රී සංවිධානවල ක්‍රියාකාරීන් ගණනාවක් කොළඹ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දී ‘ස්ත්‍රීන් එක්ව’’ රැුස්වීමක් පැවැත් වූහ. එම රැුස්වීම සංවිධානය කරන ලද්දේ මුස්ලිම් කාන්තා හා පර්යේෂණ කි‍්‍රයාකාරී ජාලය (ඵඋඍ්ත්* හා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසිනි. කාන්තාවෝ 24 ක් ඊට සහභාගි වූහ.