පසුගිය කාලය පුරාම පළ වූ මාධ්‍ය වා3⁄4තාවලට අනුව කාන්තාවන්ට හා ළමුන්ට එරෙහිව සිදුවන ස්තී‍්‍ර දුෂණ හා ළමා අපචාර සිදුවීම් දිනෙන් දින ඉහල යමින් පවතින තත්ත්වයක් අපට පෙනේ.
මෙය කාන්තාවන්ට හා දරුවන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් ලෙස නොසලකන අපි, මෙය මුළු මහත් සමාජයේම ප්‍රශ්නයක් බව දැඩිව අවධාරණය කරමු. මෙවැනි තත්ත්වයන් ඇති වීමට බලපාන හේතු සාධක සොයා බලා, ඉක්මණින් නිසි විසඳුම් ලබාදෙන ලෙස අදාල බලධාරීන්ගෙන් කාන්තා හා මාධ්‍ය සාමූහිකය වන අපි ඉල්ලා සිටිමු.
ඒ පිළිබඳව කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වන අප ආයතනය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුක් කරන ලදී.