2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ්රී ලංකාවේ ස්ත්රී සංවිධාන ගණනාවක ස්ත්රී කි්රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත්රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.