ආරාධනය: සුනිලා අබේසේකර, දිවි සැරිය සැමරුම

ස්ත්‍රීවාදී, මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිනී හා දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පොදු ව්‍යාපාර ගොඩ නැගීමේ නියමු සුනිලාගේ ප්‍රබෝධමත් සහ එඩිතර දිවිය සමරනු වස්,
“ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීමේ මානව පිරිවැය”
මැයෙන් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ SOAS හි ආර්ථික විද්‍යාඥ සහ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ බාහිර මහාචාර්ය,
ආචාර්ය සොනාලි දැරණියගල විසින් පවත්වන මෙම අනුස්මරණ දේශනයට අපි ඔබ සාදරයෙන් පිළිගනිමු.

2022 සැප්තැම්බර් 4, ඉරිදා, ප.ව.6:30 (IST)

Join Zoom Meeting – Link

Zoom රැස්වීම් ID: 851 0764 7264
මුර කේතය: 362379

 

Share the Post:

Related Posts