දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්රී ශ්රමය ප්රතිසංවිධානය කිරීමේදී සමානත්වය සහ යුක්තිය පිළිබද සමුළුව රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් 2022 ජූලි දක්වා කල් දමා ඇත. සම්මන්ත්රණයේ නව දින WMC හි වෙබ් අඩවි වල ඉක්මනින් දැනුම් දෙනු ඇත. යම් අපහසුතාවයක් මේ සදහා සිදු වුයේ නම් අප කණගාටු වෙමු.
(English) Advancing Women’s Rights Amid Crisis: WMC’s Joint Shadow Report for CEDAW
Sorry this entry is not available in the selected Language