ACTFORM National Action Plan for migrant workers

ස්තී‍්‍ර සංක‍්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් හා ශුභ සාධනය ආරක්ෂා කරනු ලැබීම සහතික කිරීම සඳහා වූ ප‍්‍රයත්නයේ දී සංක‍්‍රමණික කම්කරුවන් සඳහාවූ  කි‍්‍රයාකාරිත්ව ජාලය (ACTFORM) හා කාන්තාව හා මාධ්‍යය සාමුහිකය (WMC) සියලූ සංක‍්‍රමණිකයන්ගේ තත්ත්වයන් දියුණු කිරීමේ ස්ථිරසාර  පියවර ගනිමින් තිබේ. ශී‍්‍ර ලංකාවේ දිස්ති‍්‍රක් පහක ස්තී‍්‍ර අයිතිවාසිකම් කණ්ඩායම් විසින් සකස් කරන ලද  ජාතික කි‍්‍රයා සැලස්ම වඩා හොඳ වැඩ කරන තත්ත්වයන් සඳහා ඉලක්කයක් ලබා දෙනු ඇත. සැලස්ම ස්තී‍්‍ර සම්පත් මධ්‍යස්ථානයේ, දිරි සවිය කාන්තා සංවිධානයේ හා මෙම කටයුත්ත සඳහා පිහිටුවන ලද මහනුවර, කුරුණෑගල, ගම්පහ, කෑගල්ල හා හලාවත දිස්ති‍්‍රක් කමිටු පහේ ආධාරය ඇතිව කි‍්‍රයාත්මක කරනු ලැබේ.  එය 2013 ජූනි 23 දින පැවැති එක් එක් කමිටුවකින් සාමාජිකාවන් දෙදෙනෙකු සහභාගි වූ රැස්වීමක දී ජාතික කි‍්‍රයා සැලැස්මේ කි‍්‍රයාකාරකම් හඳුනා ගැනීමට පියවර ගත් අතර අනතුරුව එය එක් එක් දිස්ති‍්‍රක්කයෙහි රැස්වීම් පවත්වනු ලැබීය.

එක් එක් දිස්ති‍්‍රක්කයෙහි පහත සඳහන් රැස්වීම් පවත්වනු ලැබිණ:

මහනුවර දිස්ති‍්‍රක් කමිටු රැස්වීම්

කෑගල්ල දිස්ති‍්‍රක් කමිටු රැස්වීම්

කුරුණැගල දිස්ති‍්‍රක් කමිටු රැස්වීම්

ගම්පහ දිස්ති‍්‍රක් කමිටු රැස්වීම්

හලාවත දිස්ති‍්‍රක් කමිටු රැස්වීම්