Category: Activities Politics

Political Representation of Women: Ensuring 25% Increase

දැනට කාකච්ඡුාවට බඳුන් වෙමින් පවතින 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ස්ත‍්‍රී කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය. ස්ත‍්‍රීන්ට ද ඇතුළුව ශ‍්‍රී ලංකාවට 1931 දී සර්ව ජන ඡුන්ද බලය හිමිවීම පිළිබඳව අපි ආඩම්බර වෙමු. එහෙත් පවතින යථාර්ථය නම්, පාර්ලිමේන්තුව, පළාත් සභා හා පළාත් පාලන ආයතන වල මහජන නියෝජිතයන් විමට ස්ත‍්‍රීන්ට ප‍්‍රමාණවත් ඉඩකඩක් නොලැබීමයි. මෙම අඩු නියෝජනය … Continue reading Political Representation of Women: Ensuring 25% Increase

Increasing women’s political representation: a discussion on current reforms

වත්මන් ව්‍යවස්ථාමය සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සන්දර්භය තුළ, පාර්ලිමේන්තුව තුළ කාන්තා දේශපාලන නියෝජනය ඉහළ නැංවිමේ අනාගතය කෙබඳු වේද යන්න පිළිබඳ අදහස් විමසිමක් මැතිවරණ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥයකු වූ කරේ වොලන් සමඟ සිදුකරන ලදි. ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රසමසිංහ මහතා ප්‍රථම වතාවට පළාත් පාලන ආණ්ඩුව තුළ හුදු නාමයෝජනා වලින් ඔබ්බට ගොස් ස්වාධීනව තරඟ කරන කාන්තාවන් ගේ සංඛ්‍යාව … Continue reading Increasing women’s political representation: a discussion on current reforms

Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins

IWD2015: Sticker and Poster Campaign

2015 ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් සියලු ම දේශපාලන තල වල කාන්තා සහභාගිත්වය 25‍% කින් ඉහළ නැංවිය යුතුය යන පණිවිඩය පාදක කරගෙනල කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් ස්ටිකර් සහ පෝස්ටර් මෙහෙයුමක් දියත් කරන ලදි. මෙම කාන්තා කණ්ඩායම්ල කාන්තා අයිතාවාසිකම් ආරක්ෂා කිරිම සඳහා සහ කාන්තාවට පිරිමියාට මෙන්ම සමාන ලෙස සැලකී‍මේ අවශ්යතතාවය ඉටුකිරීම සහතික කිරීම … Continue reading IWD2015: Sticker and Poster Campaign

A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

< p style=”text-align: left;”> පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ … Continue reading A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. දේශපාලනයේ … Continue reading දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

Review meeting with Trade Union Women United (TUWU)

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ශ්‍රී ලංකාවේ කාන්තා වෘත්තිය සමිති සමාජිකාවන් ගේ ධාරිතාව වර්ධනය කිරිම සඳහා ආරම්භ කරන ලද වැඩසටහනේ, වසර දෙකක් පුරා සිදුකළ ක්‍රියාකාරකම් හි ප්‍රගතිය ඇගයීම සඳහා කාන්තා වෘත්තීය සමිති එකමුතුවේ නායිකාවන් 2014 දෙසැමිබර් මස 17 වන දින කාන්තාව හා මාධ්‍ය සාමූහිකය හා එක්විය. කාන්තාව හා මාධ්‍ය සාමුහිකය කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ … Continue reading Review meeting with Trade Union Women United (TUWU)

Trade union women meet

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති වලට අනුබද්ධ කාන්තාවන්, කාන්තා වෘත්තීය සමිති සමාජිකාවන් ගේ අනාගතයට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා 2014 ජුලි මස 31 වන දින ඒකරාශී විය. වෘත්තීය සමිති කාන්තා සමාජිකයන් ගේ එකමුතුවට අයත් කාන්තාවන් 38 දෙනෙකු ඔවුන් ගේ අදහස් සහ අත්දැකීම් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සහ එහි ජාලය සමඟ බෙදා ගැනිමට මෙහිදි … Continue reading Trade union women meet