Category:

Film: Don’t think of me as a woman, an election story from the margins

මෙම චිත්‍රපටය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්රතදේශයේ ජීවත්වන 39 හැවිරිදි අයිනූන් බේබි නැමති මුස්ලිම් කාන්තාවල 2011 වසරේ පළාත් පාලන මැතිවරණය තුළ ගෙන ගිය මැතිවරණ අරගලය අළලා නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රපටය තුළින් අයිනූන් ගේ දේශපාලන අභිලාෂයන් උත්කර්ශවත් කරන අතරම ඇය ජීවත්වන ප්ර්ජාවෙහි පවතින පක්ෂ දේශපාලන ආකෘතියෙහි ස්ථාපිතව ඇති බලය සහ ආධිපත්යර පිළිබඳ යාන්ත්‍රණය අභියෝගයට ලක් කෙරේ. … Continue reading Film: Don’t think of me as a woman, an election story from the margins

Prime Minister Wickramasinghe Pledges to Increase Women Participation in Politics

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා කාන්තා පාර්ලිමේන්තු නියෝජිතවරියන් කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, UNFPA , එක්සත් ජාතින්ගේ කාන්තාවන්, එක්සත් ජාතීන් ගේ නේවාසික සම්බන්ධීකාරකවරුන්ගේ කාර්්යානලය සමඟ සහයෝගිතාවයෙන් පවත්වන ලද උත්සවයේදී ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්රයමසිංහ, මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීම හරහා ප්‍රාදේශීය , පළාත් සභා සහ ජාතික මට්ටමින් කාන්තා දේශපාලනය සහභාගිත්වය 25% කින් ඉහළ නැංවීමට ප්‍රතිඥා දී ඇත. … Continue reading Prime Minister Wickramasinghe Pledges to Increase Women Participation in Politics

IWD 2015: International Women’s Day March

2015 වසරේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරිම සඳහා, ශ්‍රී ලංකාවේ කාන්තා අයිතීන් පිළිබද වැඩ කරන කාන්තා කණ්ඩායම් මාර්තු 9 වන දා කොළඹ දී එක් රැස් විය. දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවිම සඳහා අඩුතරමින් 25% ක කෝටාවක් සියලු ම දේශපාලන තලයන් සඳහා හඳුන්වා දෙන ලෙස ඉල්ලමින් සහ දින 100 වැඩසටහනේ පොරොන්දුවක් වු කාන්තාවට සම අයිතින් ලබා දීමේ … Continue reading IWD 2015: International Women’s Day March

IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය වසර 30 ක් පුරා සිදු කළ සේවය සමරන මොහොතේ එහි නිර්මාතෘ සුනිලා අබේසේකරයන්ගේ ජීවිතය ස්මරණය කිරිමට අප නිමේෂයක් වෙන් කළෙමු. ඇයි සුනිලා මාර්තු 8 ට මේ තරම් ආදරය කළේ ? 2013 වසරේ මාර්තු 8 වෙනිදාට ආසන්න දිනයක මම සුනිලා මුණු ගැහෙන්න ගියා. මම ගියේ ඇය සමඟ පොඩි වෙලාවක් ගත කරන්න. ඒ … Continue reading IWD 2015: Celebrating the life of our founder Sunila Abeysekara

IWD2015: Sticker and Poster Campaign

2015 ඡාත්‍යන්තර කාන්තා දිනය සැමරීම නිමිත්තෙන් සියලු ම දේශපාලන තල වල කාන්තා සහභාගිත්වය 25‍% කින් ඉහළ නැංවිය යුතුය යන පණිවිඩය පාදක කරගෙනල කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් ස්ටිකර් සහ පෝස්ටර් මෙහෙයුමක් දියත් කරන ලදි. මෙම කාන්තා කණ්ඩායම්ල කාන්තා අයිතාවාසිකම් ආරක්ෂා කිරිම සඳහා සහ කාන්තාවට පිරිමියාට මෙන්ම සමාන ලෙස සැලකී‍මේ අවශ්යතතාවය ඉටුකිරීම සහතික කිරීම … Continue reading IWD2015: Sticker and Poster Campaign

A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

< p style=”text-align: left;”> පෙත්සම කාන්තා අයිතිවාසිකම් ක‍්‍රියාකාරිණියන් විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීමේ යෝජනාව මුලින්ම ගෙන එන ලද්දේ 1991 තරම් ඈත කාලයකදීය. එතැන් පටන් බලයට පත් වූ විවිධ ආණ්ඩු විසින් ස්වාධීන කාන්තා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් වරින් වර යෝජනාවන් ගෙන ලදී. 2003 දි එක්සත් ජාතික පක්ෂය මුුලිකත්වය දරන ලද එක්සත් ජාතික සන්ධානය විසින් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ … Continue reading A New Sri Lanka for Women: establishing an Independent Women’s Commission

දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

මීළඟ පළාත් පාලන ආයතන ජන්දය මිශ්ර ක්රමයකට පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන ජන්ද විමසීම් (සංශෝධන) පනතට, ස්තී්රන්ට 25%ක ආසන වෙන්කිරීමක් සිදුකරන ලෙසට සංශෝධන ගෙන එන ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. පළාත් සභා මැතිවරණවලදී නාමයෝජනා ලබාදීමේ දී හා ප්රසාද ආසන ලබාදීමේ දී ස්තී්ර පුරුෂ සමාජභාවීය සමතුලිතාවයකින් යුතුව ආසන වෙන්කරන මෙන් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටීම. දේශපාලනයේ … Continue reading දේශපාලනයේ ස්ත්‍රි නියෝජනය වැඩි කිරීම සඳහා ස්ත්‍රින්ගේ ඉල්ලීම

WMC 30th Anniversary: Women’s Struggles, Women’s Pride

කාන්තාව හා මාධ්‍යය සාමූහිකයේ තිස් වසරක කි‍්‍රයාකාරිත්වය කාන්තාව හා මධ්‍යය සාමූහිකයේ තිස් වසරක කි‍්‍රයාකාරිත්වය සමරන අවස්ථාවේ දී අපි නොකී හා නොලියන ලද ඉතිහාසයේ අල්පයක් හෝ ගෙන හැර දැක්වීමේ ප‍්‍රයත්නයක් ලෙසින් බොහෝ ස්තී‍්‍රන් හා ස්තී‍්‍ර කණ්ඩායම් විසින් ගෙන ගිය සාමූහික අරගලයේ ඉතිහාසය පිළිබඳව ප‍්‍රදර්ශනයක් ඉදිරිපත් කරමු. 1984, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ආරම්භයේ සිට අද දක්වා අපගේ … Continue reading WMC 30th Anniversary: Women’s Struggles, Women’s Pride