ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලාංකික ස්ත්‍රීවාදීන් විසින් කරනු ලබන හදිසි ඉල්ලීම
ශ්‍රී ලංකාව මේ වන විට නිදහස ලබා ගැනීමන් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටියි. පුළුල්ව පැතිරුණු ආහාර සහ ඉන්ධන හිඟය විසින් මිනිසුන්ගේ ජන ජීවිතය අඩපණ කරවයි. දැනටමත් සති කිහිපයක් තිස්සේ සිට පවතින එවැනි තත්ත්වයක් මේ වන විට ප්රචණ්ඩ ලෙස මර්දනය කෙරෙන පුළුල්ව පැතිරෙන විරෝධතාවලට තුඩු දී තිබේ. මෙම අසාධාරණ තත්ත්වයට එරෙහිව ප්රජාතන්ත්රවාදී විසම්මුතිය … Continue reading ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම හේතුවෙන් ව්‍යාප්ත වෙමින් පවතින මානුෂීය අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලාංකික ස්ත්‍රීවාදීන් විසින් කරනු ලබන හදිසි ඉල්ලීම