ගැහැණුන්ටත්අත්දෙකයි
වසංගත තත්ත්වය නිසා ගෙදර වැඩ වැඩිවෙලා නේද? #ගැහැණුන්ටත්අත්දෙකයි
වසංගත තත්ත්වය නිසා ගෙදර වැඩ වැඩිවෙලා නේද? #ගැහැණුන්ටත්අත්දෙකයි
This Language Not Available
This Language Not Available
ජාත්‍යන්තර කාන්තා දිනය 2020 සැමරීමට, කාන්තාව හා මාද්‍ය සමුහිකය, විශේෂ ගුවන්විදුලි වැඩසටහනක් සංවිදානය කරන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංවිදානය කල අතර, එය මාර්තු 8 වැනි දිනයේදී ප්‍රචාරය කිරීමට නියමිත කරන ලදී. වැඩසටහනේදී කථිකා මණ්ඩලයක් තිබු අතර, සංගීත රඟ පෑම් ජනප්‍රිය කලාකරු විසින් තිබුහ. විද්වත් කථිකාවේ දයකකත්වය : Professor Deepika Udagama Professor Vishaka … Continue reading විශේෂ ගුවන්විදුලි වැඩසටහන, ජාත්‍යන්තර කාන්තා දිනය 2020 (IWD 2020)
This Language Not Available
This Language Not Available
කාන්තාව සහ මාධ්‍ය සමුහිකය විසින් සංවිධානය කර ඇති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා උදේ 9.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී පැවැත්වේ. විද්වත් කථිකාවේ දයකකත්වය : Professor Deepika Udagama Professor Vishaka Suriya Bandara Senior Lecturer, Sanjeewani Rupasinha Lawyer, Radika Gunarathne Women Activist, Velayudan Jayachithra
කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020 තේමාවන් 1. ගෙදර වැඩත් වැඩ 2. වැටුප් නොලබා ස්ත‍්‍රිය කරන සුරැකුම් වැඩවල වටිනාකම කෙටි චිත‍්‍රපට සඳහා තිර පිටපත් බාර ගන්නා අවසන් දිනය – 2020 පෙබරවාරි 20 දින හෝ ඊට පෙර තේමාවන් පිළිබඳ වැඩි විස්තර සඳහා Application form Description on Unpaid care work Short film on Unpaid … Continue reading කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය පවත්වන කෙටි චිත‍්‍රපට තරඟය 2020
නොවැම්බර් 9, 2019 සමාජ සාධාරණත්වය හා මානව හිමිකම් පිළිබඳ කාරණාවල නියැලී සිටින කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ, ස්ත්‍රීවාදී ක්‍රියාකාරිකයෝ සහ විද්‍යාර්ථීයෝ වශයෙන් අපි, ශ්‍රී ලංකාව තුළ අප මුහුණ දෙන තීරණාත්මක කාරණා දෙකක් සම්බන්ධයෙන් අපගේ අඛණ්ඩ සැලකිල්ල ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු: කාන්තාවන්ට, අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට අදාළ බරපතල ක්‍රියා ගැන ප්‍රතිචාර දැක්වීමට අධිකරණ ක්‍රියාදාමය … Continue reading කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ශ්‍රී ලංකාවේ කාන්තාව හා යුක්තිය සම්බන්ධ මෑත සිද්ධි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වති.
Article_youngwomenspeak_Lankadeepa