![](https://i2.wp.com/womenandmedia.org/wp-content/uploads/2012/05/Training-for-Women-Candidates-5.jpg?resize=450%2C300&ssl=1)
![](https://i0.wp.com/womenandmedia.org/wp-content/uploads/2012/05/Election-Campaign-for-Independent-Party-from-Kurunegala-Womens-Resource-Center-2.jpg?resize=800%2C510&ssl=1)
![](https://i0.wp.com/womenandmedia.org/wp-content/uploads/2005/07/Poster-on-Rehabilitation-of-Tsunami-Affected-Women.jpg?resize=400%2C510&ssl=1)
“Rala Matha Andi Roo” TV Programme
සුනාමියෙන් පීඩාවට පත් ස්ත්රීන් මුහුණදෙන ගැටළු පිළිබඳව සිංහල සහ දෙමළ රූපවාහිනී වැඩසටහන් මාලාවක් 2005 ජුලි මාසයේ දී අයි නාලිකාව සහ ටී.එන්.එල් නාලිකාව ඔස්සේ විකාශනය කෙරිණ. ස්ත්රීන් තීරණ ගැනීමේ ක්රියාවලියට සහභාගිවීම, ඉඩම් අයිතිය, ගෘහස්ථ ප්රචණ්ඩත්වය සහ ස්ත්රීන්ට එරෙහි ප්රචණ්ඩත්වය, ජීවන මාර්ග සහ ගැටුම්, සාමය සහ සුනාමි වැනි මාතෘකා ඊට ඇතුළත් විය.