Annual Women’s National Convention 2006
2007 ජනවාරි 9-11, වාද්දුව, ශ‍්‍රී ලංකාව. ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් සඳහා වන 2006 වාර්ෂික ජාතික සමුළුව 2007 ජනවාරි මාසයේ දී පවත්වන ලදී. මහනුවර, නුවර එළිය, මොණරාගල, පුත්තලම, කෑගල්ල, ගම්පහ, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත‍්‍රික්කවලින් ස්ත‍්‍රී ක‍්‍රියාකාරීන් තිස් එකක් මෙම සමුළුවට සහභාගි වූහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ස්ත‍්‍රී කි‍්‍රයාකාරීන් සඳහා තම ප‍්‍රථම වාර්ෂික සමුළුව පවත්වන ලද්දේ 1984 දීය. … Continue reading Annual Women’s National Convention 2006