Category: State & Politics

Media Statement- Protest letter on abduction of journalist Krishni Ifham

සිවිල් සමාජ සංවිධානවල ස්ත්රීන් බොහෝ දෙනෙක් 2009 ජුනි මාසයේ 24 වැනි දා මධ්යවේදිනී ක්රිෂ්නි ඉෆාම් පැහැර ගෙන යෑම හෙළා දකිමින් ප්රකාශනයක් සියලූ මාධ්ය ආයතනවලට නිකුත් කරන ලදී. එම ප්රකාශන සහ අදාළ ලිපි ලෙඛන සමඟ ඇත.

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

Celebrating Women in Politics

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008/2009 පළාත් සභා ඡුන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ස්ත‍්‍රීන්ට සුබ පැතීමේ රැුස්වීමක් සංවිධානය කෙළේය. එය 2009 ජුනි 3 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. බටහිර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවලට තේරී පත් වූ නියෝජිතයෝ 11ක් එම රැුස්වීමට සහභාගි වූහ. ඡුයාරූප සඳහා මෙහි ක්ලික් කරන්න.

Meeting with Women’s Groups

2009 ජුනි 24 වැනි දා කාන්තාව හා මාධය සාමූහිකය විසින් කැඳවන ලද රැුස්වීමකට ශ‍්‍රී ලංකාවේ ස්ත‍්‍රී සංවිධාන ගණනාවක ස්ත‍්‍රී කි‍්‍රයාකාරීහු තිහක් සහභාගි වූහ. සාකච්ඡුාවක ස්වරූපයෙන් පැවති එම රැුස්වීමේ දී අදහස් හා අත්දැකීම් හුවමාරුවක් මෙන්ම ස්ත‍්‍රීන්ට අදාළ ගැටළු ගණනාවක් සාකච්ඡුා වූ අතර ඒවාට මුහුණ දීම සඳහා උපාය මාර්ගික සැලසුම් ගැන ද අවධානය යොමු විය.

Report on Women’s Representation in Local Government

කාන්තාව හා මාධය සාමූහිකය බදුල්ල පළාත් පාලන ආයතනවල ස්ත‍්‍රී නියෝජනය වැඩිකිරීම සහ යහ පාලනය ශක්තිමත් කිරීම පිළිබඳ වාර්තාවක් ප‍්‍රකාශයට පත් කර ඇත.