Celebrating Women in Politics

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2008/2009 පළාත් සභා ඡුන්ද විමසීමෙන් ජයග‍්‍රහණය කළ ස්ත‍්‍රීන්ට සුබ පැතීමේ රැුස්වීමක් සංවිධානය කෙළේය. එය 2009 ජුනි 3 වැනිදා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. බටහිර, මධ්‍යම, වයඹ, නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවලට තේරී පත් වූ නියෝජිතයෝ 11ක් එම රැුස්වීමට සහභාගි වූහ. ඡුයාරූප සඳහා මෙහි ක්ලික් කරන්න.