ශ්රී ලංකාවේ LGBTQI+ ප්රජාව සම්බධයෙන් පවතින සමකාලීන පර්යේෂණ සහ උද්දේශන සම්බන්ධයෙන් දළ විශ්ලේෂනයක් ලබාදීම මෙම වාර්තාවේ අරමුණයි. මෙහි පළමු කොටස LGBTQI+ උද්දේශන සම්බන්ධයෙන් අවදානය යොමු කරයි. මෙහි දෙවැනි කොටස ශ්රී ලංකාවේ LGBTQI+ ප්රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණ වලට අවදානය යොමු කරයි.
![](https://i1.wp.com/womenandmedia.org/wp-content/uploads/2021/09/Output-2-LGBTQI-Advocacy-and-Research-Paper-final-English-1.jpg?resize=825%2C510&ssl=1)