ලේඛනගත කිරීම සහ වාර්තා තබා ගැනීම: බලාපොරොත්තුවෙන් පිරුණු පොතක්

හිතවත් සහෝදර සහෝදරියන්,

ලේඛන වැඩ ආකෘති පත්‍ර සැකසීම ඔබටත් හිසරදයක් ද?

  • මානව සම්පත්
  • ව්‍යාපෘති කළමනාකරණය
  • මුල්‍ය
  • රැස්වීම් කළමනාකරණය

යනාදී සියලු ආකෘති පත්‍ර අපෙන් ලබාගන්න!

ඔබට ඔබේ සටන කෙරෙහි අවධානය යොමු කළ හැක.

ඔබේ ක්‍රියාකාරී දායකත්වය වෙන කවරදාටත් වඩා අවශ්‍ය වේ.

ධෛර්යේන් ඔබට ,

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය

සම්පත් ඇසුරුම බාගත කිරීමට මෙතන ක්ලික් කරන්න