කැළනිය විශ්වවිද්‍යාලයේ ස්තී‍්‍රපුරුෂ සමාජභාව අධ්‍යයන කේන්ද්‍රය (CGSUK) විසින් සංවිධානය කරන ලද ත්‍රෛභාෂික කාව්‍ය උත්සවයක් 2014 මැයි 27 වන දින කැළනිය විශ්වවිද්‍යාලයේ මී අඹ සෙවනේ දී පැවැත් වේ.
මෙම උත්සවයේ දී සුනිලා අබේසේකර වෙනුවෙන් කැප කරන්නා වූ ත්‍රෛභාෂික කාව්‍ය සංග්‍රහයක් ද එළි දක්වනු ඇත.
![](https://i2.wp.com/womenandmedia.org/wp-content/uploads/2014/05/Invitation-GLF-Final.png?resize=493%2C510&ssl=1)