International Human Rights Day 2008

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව ලිප්ටන් වටරවුමේ පැවති 2008 මානව හිමිකම් දින රැුළියට සහභාගි විය. ඉන් අනතුරුව කොළඔ මහජන පුස්තකාලයේ දී රැුස්වීමක් ද පැවැත්විණ.

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය අනෙකුත් ස්ත‍්‍රී සංවිධාන සමඟ එක්ව ප‍්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු වන ජේ.සී. වැලිඅමුණ මහතාගේ නිවසට මෑතක දී එල්ල කළ බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිමින් 2008.10.03 ප‍්‍රකාශයක් නිකුත් කෙළේය. එම ලිපිය බැලීමට මෙහි ක්ලික් කරන්න.