Inter-generational Meeting

වැඩිහිටි හා තරුණ යන පරම්පරා දෙකට අයත් ක‍්‍රියාකාරීන්/ස්ත‍්‍රීවාදීන් අතර රැුස්වීමක් 2009 මාර්තු 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය දී පැවැත්විණ. තරුණ හා වයස් ගත ස්ත‍්‍රීන් අතර පැවති මෙම සාකච්ඡුාවේ අරමුණ වූයේ පරම්පරා දෙකකට අයත් ක‍්‍රියාකාරීන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීම සහ ගැටුම්, ප‍්‍රචණ්ඩත්වය සහ නිර්මුක්තිය පිළිබඳව ඇති පොදු ගැටළු පිළිබඳ උපාය මාර්ගයන් ගැන සාකච්ඡුා කිරීමයි. නොවිධිමත් ආකාරයට තරුණ සහ මහළු යන දෙකොටසම අදහස් හුවමාරු කර ගනිමින් පැවති මෙම සාකච්ඡුාවේ දී ගැටුම් ගැන ඔවුන්ගේ අත්දැකීම් හා වඩාත් ක‍්‍රියාත්මක ආකාරයට මෙම තත්ත්වයට විසඳුම් සෙවීමේ දී ගත හැකි මාර්ග ගැනත් අවධානය යොමු විය.