ජාත්‍යන්තර කාන්තා දිනය 2020

කාන්තාව සහ මාධ්‍ය සමුහිකය විසින් සංවිධානය කර ඇති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා උදේ 9.30 ට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේදී පැවැත්වේ.

විද්වත් කථිකාවේ දයකකත්වය :
Professor Deepika Udagama
Professor Vishaka Suriya Bandara
Senior Lecturer, Sanjeewani Rupasinha
Lawyer, Radika Gunarathne
Women Activist, Velayudan Jayachithra