Katunayake Peace Vigil

ශ‍්‍රී ලංකාවේ සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ස්ත‍්‍රී සංවිධානය 2006 පෙබරවාරි 20 වැනිදා කටුනායක දී සාම ව්‍යාපාරයක් පැවැත් විය. සාකච්ඡුා සඳහා ජිනීවා බලා යන රජයේ සහ එල්ටීටීඊ නියෝජිතයින්ට ශ‍්‍රී ලංකාවේ සාමය සඳහා අප තුළ ඇති බලවත් ආශාව කැමැත්ත ප‍්‍රදර්ශනය කිරීමය. විවිධ සංවිධානවලින් පැමිණි කාන්තාවෝ 200 කට අධික පිරිසක් ඊට සහභාගි වූහ.